Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ජනපති උපන් ගමේ සැප-දුක සොයා බලන සජිත් 


2025-07-21 14908

 


(අචින්ත මධුර)

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොවිසිඳුණු ගැටලු සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස මහතා සිදු කරන ලද සංචාරයේ දි තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් සහ වෙළෙඳුන් මුණ ගැසීමට කටයුතු කරන ලදී.

එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයාගේ අවධානය යොමු වූ à¶…à¶­à¶» විශේෂයෙන්ම රජය තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වැනි ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික අංශයට ලබා දීමට කටයුතු කිරීමේ සූදානමක් පිළිබඳව ඔවුන් විපක්ෂ නායක වරයාව දැනුවත් කරන ලදි.  

කිසිසේත්ම එවැන්නක් සිදු කිරීම සඳහා රජයට අවස්තාව ලබා නොදෙන à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà¶½ සජිත් à¶´à·Š‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් නුදුරු දිනකදි පාර්ලිමේන්තුවේදී රජයෙන් à¶´à·Š‍රශ්න කරන බවටද ඔවුන්ට පොරොන්දු විය. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment